මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්රීඩාංගණයේ පැවැත්වෙන ශ්රී ලංකා - ඇෆ්ගනිස්තාන ප්රථම හා එකම පස්දින ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දින (03) නිම වන විට ශ්රී ලංකාව ඉදිරියෙන් පසුවුවත් තෙවන දිනය වූ අද (04) තරගය නිමාවට පත්වන විට ඇෆ්ගනිස්තානය ක්රමයෙන් නැවත තරගයට අවතීර්ණ වෙමින්...
ඇෆ්ගනිස්තානය සමඟ දැන් පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගයේ මේ වන විට දින තුනක් ඉතිරිව ශ්රී ලංකාව ප්රථම ඉනිමේ ලකුණු 212කින් ඉදිරියෙන් සිටින හෙයින් තෙවන දින (04) තවත් ලකුණු ප්රමාණයක් රැස් කර ගැනීමෙන් ශ්රී ලංකාවට තරගය ජය ගැනීමට හැකි තත්ත්වයකට පත්විය හැකි යැයි මේ තරගයේදී...
එස්.එස්.සී. ක්රීඩාංගණයේ පැවැත්වෙන ශ්රී ලංකා - ඇෆ්ගනිස්තාන ප්රථම පස්දින ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය වූ අද (03) තරගය නිමාවට පත් වන විට ඇෆ්ගනිස්තානයේ ප්රථම ඉනිමේ ලකුණු 198ට පිළිතුරු ලෙසින් ශ්රී ලංකා කඩුලු හයකට ලකුණු 410ක් ලබා ප්රථම ඉනිමේ මේ වන විට ලකුණු 212කින්...
එස්.එස්.සී. ක්රීඩාංගණයේදී අද (02) ආරම්භ වූ ශ්රී ලංකා - සිම්බාබ්වේ ඓතිහාසික මංගල පස්දින ටෙස්ට් ක්රිකට් තරගයේ ප්රථම දිනයේ සියලුම ගෞරවයන් ශ්රී ලංකා කණ්ඩායම අත්කර ගත්තේ ඇෆ්ගනිස්තානය ප්රථම ඉනිමේදී ලකුණු 198කට දවා පිළිතුරු ලෙස තරගය නිම වන විට කිසිදු පිතිකරුවකු නොදැවී...
බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති 19න් පහළ කාන්තා තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශූරතාව ශ්රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්රිකට් කණ්ඩායම අද දිනා ගත්තේය. සත්කාරක බංග්ලාදේශය, ශ්රී ලංකාව සහ පාකිස්තාන යොවුන් කාන්තා පිල සහභාගීවූ මෙම තරගාවලියේ අද පැවැති බංග්ලාදේශය හා ශ්රී...
ශ්රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල පස්දින ටෙස්ට් ක්රිකට් තරගය සිකුරාදා (02) උදේ 10.00 ට මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මේ ඓතිහාසික තරගයේදී කණ්ඩායම් දෙකේ නායකත්වය දරණුයේ ධනංජය ද සිල්වා (ශ්රී ලංකාව) සහ හස්මතුල්ලා ෂහිඩි ය. (ඇෆ්ගනිස්තානය)...

Articles
You are currently receiving All News
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහයවන නැෂනල් සූපර් ලීග්...
නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දඹුල්ල ගෝල් තරගයේ දී දඹුල්ල මුල් ඉනිමේ දී ලබාගත්...
මේජර් එමර්ජින් (නැගීඑන) ක්රිකට් තරගාවලියේ සතිඅන්තයේ ආරම්භවූ තරගාවලියේද...
නැෂනල් සූපර් ලීග් ක්රීකට් තරගාවලියේ තෙවන සතියේ ආරම්භ වූ තරග 2...
සතිඅන්තයේ පැවැති මේජර් නැගීඑන තුන්දින අන්තර් සමාජ තරග 12 අතුරින් කණ්ඩායම් අටක්...
පල්ලේකැලේ පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කැන්ඩි -ජැෆ්නා තරගය විසඳුමකින්...
නැගී එන කණ්ඩායම් අතර වන අන්තර් සමාජ ක්රිකට් තරගාවලියේ අද (5) පැවැති...
නැෂනල් සුපර් ලීග් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග දෙක අතුරින් මාලිගාවත්ත...
මේජර් නැගීඑන තුන්දින අන්තර් සමාජ ක්රිකට් තරගාවලියේ අද (මාර්තු 4)...
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය...
නැෂනල් සුපර්ලීග් සිව්දින ක්රිකට් තරගාවලියේ දෙවන සති අන්තයේ...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහෙයවන එමර්ජින් (නැගීඑන) කණ්ඩායම් අතර...


