By Chamila Karawita වර්තමාන ආසියානු ශූරයින් ලෙසින් කිරුළු දරා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (09 දා) තීරණාත්මක සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පළමු තරගයේදී බංග්ලාදේශ පි මුණ ගැසෙනු ඇත. පල්කෙැලේ සහ ලාහෝර්හි පැවැති තරග වලට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලංකාව හෙට යළිත්...
Chamila Karawita reporting from Rangiri Dambulla ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ඉතිහාසයේ පිතිකරුවකු රැස් කර ඇති දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පුළිඳු පෙරේරා (155) සමත්වීම ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව අද (සැප්තැම්බර්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින තරගයේදී ලකුණු 32කට කඩුලු හතරක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු වේගපන්දු යවන මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තරුණ ක්‍රීඩකයකු යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු...
Chamila Karawita reporting from Dambulla ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක්ව සිටින වේග පන්දු යවන ගරුක සංකෙත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීමත් සමඟ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (27 දා) ආරම්භ වුණු පළමු පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දිනක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී සෙබස්තියනයිට්ස් පිල ලකුණු 47කින් පරාජය කළ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කරයි. හොරණ කලුතර ශ්‍රී ලංකා යුද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත් විය. කොළඹ සීසීසී ක්‍රීඩා පිටියේ ඊයේ (22) පැවැති කොළඹ උතුරු 17න් පහළ කණ්ඩායම හා මහනුවර 17න් පහළ කණ්ඩායම අතර තරගයේදී...

Articles
You are currently receiving All News
දෙසැම්බර් මසට යෙදී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු...
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා ගිය ගමන පිටුපස දැවැන්ත චරිත...
එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ චරිත ගණනාවකි....
ක්‍රිකට් පමණක් නොව ලොව ඕනෑම ක්‍රීඩාවක නිරත රටක්,...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 23න්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න්පහළ...
මෑත කාලීන ක්‍රිකට් පරිපාලනයේ ඔහුගේ නම එතරම්ම ප්‍රචලිත නොවුණද...
