slc
logo

එස්එස්සී – සෙබස්තියනයිට්ස් අවසන් මහා සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) නිමාවූ දෙවැනි අවසන් පූර්ව තරගය ජයගත් එස්එස්සී පිල පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගත් සෙබස්තියනයිට්ස් කණ්ඩායම සමඟ අවසන් මහා තරගයේදී හමුවීමට නියමිතය. එම එස්එස්සී -...

ශ්‍රී ලංකා විස්සයි 20 නව නායකයා මාධ්‍ය අමතයි

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සුදානම් වේ. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ නව නායක වනිඳු හසරංග ඊයේ (13) ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී මාධ්‍ය හමුවකට සහභාගී විය. එහිදී...

මගේ ආබාධය ඇති වු⁣ණේ එල්පීඑල් නිසා නොවෙයි – වනිදු හසරංග

ලෝක කුසලාන තරගාවයලියට පෙර පාදයේ ඇතිවූ ආබාධය එල්පීඑල් තරගාවලිය නිසා ඇතිවූවක් නොවන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව ඇතැයි වනිඳු හසරංග පැවැසීය. එල්පීඑල් තරගාවලියේදී ඇතිවූ ආබාධය සම්පූර්ණයෙන්ම සුවවී තිබියදී ශාරීරීක යෝග්‍යතාව වෙනුවෙන් දිවීමේ අභ්‍යාසවල යෙදීමේදී ඇතිවූ වෙනත්...

වනිඳුගේ විශිෂ්ට ආගමනය ශ්‍රී ලංකාවට කඩුලු අටකින් ජයගෙන එයි

ආබාධ මත පාදයේ ශල්‍ය කර්මයකට භාජනය වී මාස හයක කාලයකට පසුව නැවත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්ව ප්‍රථම තරගයේදීම ලකුණු 19කට කඩුලු හතක් දවාලමින් 26 හැවිරිදි දකුණත් පා දඟපන්දු යවන වනිඳු හසරංග ද සිල්වා පෙන් වූ විශිෂ්ට දක්ෂතා මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තෙවන එක්දින...

පාසල් ක්‍රිකට් ඉදිරියට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙන දැවැන්ත අනුග්‍රහය නිසයි – පාසල් ක්‍රිකට් සභාපති හා කොළඹ රාජකීය විදුහල්පති තිලක් වත්තුහේවා 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැවැන්ත අනුග්‍රහය නොවන්නට අද පාසල් ක්‍රීඩාව පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වන බව පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා පැවැසීය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට හා ක්‍රීඩාවේ විවිධ...

සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් – එස්එස්සී – බඳුරලිය එක්දින තරගාවලියේ අවසන් පූර්ව සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) නිමාවූ ලිග් තරග වටයේ ප්‍රතිළුල අනුව ‘ඒ‘ කාණ්ඩයේ ඉදිරියෙන් සිටි සෙබස්තියනයිට්ස් හා කෝල්ට්ස්, ‘බී‘ කාණ්ඩයේ ඉදිරියෙන් සිටි එස්එස්සී හා බඳුරලිය යන කණ්ඩායම් අවසන් පූර්ව...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee