ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (9) නිමාවූ තරග 6කදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය. මුවර්ස් පිටියේ පැවැති මුවර්ස් - බ්ලුම්ෆීල්ඩ් තරගයෙන් බ්ලුම්ෆීල්ඩ් පිල කඩුලු 4ක ජයක්, මග්ගොන සරේ පිටියේ...
වසර 8 ක කාලයකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා 2024 වසරේදී එංගලන්තයබලා පිටත්ව යනු ඇත. මෙම තරගාවලියට ටෙස්ට් තරග 3 ක් ඇතුළත්ව තිබේ. ලබන අගෝස්තු මසදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව...
ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය - 2023 ජුනි 03 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර සහ ගාල්ල අතර තරගයේදී තියුණුම සටනකින් පසුව ගාල්ල කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුල්ලක ජයක් අත්කර ගැනීමට...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, මෙරට බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම පාසලක් ලෙස සැලකෙන රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවන් සමඟ සුහද පැතුම් සැසියක් පවත්වනු ලැබීය. ජුනි මස 30 වැනිදා පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට...
මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග 10ක් අද සිට 30 දක්වා පැවැත්වෙයි. පළමු සතියේ නිමාවට පත්වූ තරග අතුරින් ලකුණු 336කින් බීආර්සී පිල පරාජය කළ රාගම කණ්ඩායම ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ...
දිස්ත්‍රික්ක 25 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද අන්තර් දිස්ත්‍රික් කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාලු දිස්ත්‍රික් කණ්ඩායම අද (22 දා) සමත්විය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගාල්ල...

Articles
You are currently receiving All News
කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන්...
ශ්‍රී ලංකාවේ 20-20 කාන්තා ක්‍රිකට් නායිකාව...
සුපිරි අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලිය කරුණු...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි දෙසැම්බර් මස 6 සිට 21 දක්වා පැවැත්වෙන තුන්කොන්...
කාන්තා සුපිරි පළාත් තරගාවලියට සහභාගි වන මහනුවර කණ්ඩායම යනුවෙන් හදුවන්නේ...
බංග්ලාදේශයේ එක්දින හතරකට සහභාගිවී අඟහරුවාදා (19) රාත්‍රි ආපසු පැමිණි...
මම පුංචිකාලේ ඉඳලම අයියයි තාත්තයි එක්ක ක්‍රිකට් ගැහුවා. අයියා ඉගෙනගත්ත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ මස 24 සිට 29 දක්වා...
මනා දැනුමක් ඇති ශ්‍රී ලාංකික දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවනට, ලොව...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේදී මේ මස (නොවැම්බර්) 14 සිට 24...
