slc
logo

19න් පහළ බාළිකා පිල තුන්කොන් සටනකට ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගීවීම උදෙසා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට සූදානම් වේ. ලබන සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී ඕස්ට්‍රේලියාවේ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත 19න් පහළ කාන්තා ක්‍රිකට්...

එංගලන්තයෙන් ප්‍රභල ආරම්භයක්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත පිල දිනය නිමාවෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 358ක් රැස්කර ගත්තේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා...

මෙන්ඩිස්ට ලෝඩ්ස් ටෙස්ට් තරගය අහිමියි – පැතුම් අවසන් 11 අතරට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පැතුම් නිස්සංකගේ සේවය ලබා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වයේ තීරණය වී තිබේ. පැතුම්ගේ පැමිණීමත් සමඟ කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී සිය ස්ථානය අහිමිව යනු ඇත. දෙවැනි ටෙස්ට් තරගයට පැය 24 කට ඉහතදී...

නැෂනල් යූත් ලීග් අවසන් සටනේදී කැන්ඩි සහ කලම්බු සවුත් ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ හෙට (30 වැනි සිකුරාදා) පැවැත්වීමට නියමිත අවසන් ම හ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කලම්බු සවුත් සහ කැන්ඩි කණ්ඩායම් සමත්ව සිටිති. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...

දඹුල්ල අවසන් 4 සටනෙන් ඉවතට

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ළු තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කලම්බු නෝත්, කැන්ඩි, කලම්බු සවුත් සහ ගෝල් කණ්ඩායම් සමත්ව සිටිති. මෙම අවසන් පූර්ව තරග වන කලම්බු නෝර්ත් සහ...

පළමු ශතකය අහන් වික්‍රමසිංහගෙන්

මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශයේ සමාරම්භක දිනයේදීම ශතකයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු අහන් වික්‍රමසිංහ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. පන්දු යැවීමේදී කඩුලු 5 ක් දවා ගැනීමට ජැෆ්නා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar