slc
logo

සැප්තැම්බර් මස දක්ෂතම ක්‍රීඩිකාවගේ සම්මානය චමරි අතපත්තුට

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් සැප්තැම්බර් මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට හිමිව තිබේ. එංගලන්තයට එරෙහිව පැවැති තරග සංචාරයේදී ශ්‍රී ලංකා...

‘ළමුන් වෙනුවෙන් දිනයක්‘ වැඩසටහනට ඉන්දු-ශ්‍රී ලංකා තරගය ‘නිල්‘ පැහැ ගැන්වෙයි

ඉන්දියාවේ පැවැත්වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නොවැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල (යුනිසෙෆ්) විසින් සිදුකරගෙන යනු ලබන ‘ළමුන් වෙනුවෙන් දිනයක්‘ යන ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගැනීමට...

ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ක්‍රිකට් මූලස්ථානයේදී අත්සන් කරයි

ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා සහයෝගීතා පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ක්‍රිකට් මූලස්ථානයේදී අත්සන් කරයිශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා ද්වී පාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය ටිම්...

පාකිස්තානයට එරෙහි සටනට ශ්‍රී ලංකා යොවුන් පිල නම් කරයි

පාකිස්තානයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. රාජකීය විදුහල නියෝජනය කරනු ලබන සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලේ...

හිටපු ක්‍රිකට් උප භාණ්ඩාගාරික ලූෂන් මිරින්නගේ ජීවන ඉනිමට සමුදෙයි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් පරිපාලනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ප්‍රධාන තනතුරු රැසකට පණ පෙවූ ප්‍රකට පරිපාලකයකු වූ ලූෂන් මිරන්නගේ මහතා සිය ජීවන දිවි ගමනට සමුදී තිබේ. මිය යන විට 81 වැනි විය පසුකරමින් සිටි ඒ මහතා හිටපු උප භාණ්ඩාගාරිකවරයකු ලෙස මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ...

කුසල් සහ සධීරගේ ශතකවලට නිසි වටිනාකමක් නොලැබෙති

By Chamila Karawita මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය, නියමිත ඉලක්කයට පන්දු යැවීමට නොහැකිවීම මෙන්ම දුර්වල පන්දු රැකීමආදී යන තුන් ඉරියව්වේම අසාර්ථක භාවය හමුවේ කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම දෙදෙනා වාර්තා කරන ලද ශතකවලට නිසි වටිනාමක් නොලැබිණ. ලෝක කුසලාන ක්‍රිකට්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee