slc
logo

කොදෙව් යෞවනයන්ට එරෙහි සටනේ නායකත්වය සිනෙත් ජයවර්ධනට

එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ‌එරෙහිව හෙට (27 දා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ සිව්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස...

කොළඹ උතුර අපරාජිතව ඉදිරියට යද්දී මහනුවර තෙවැනි ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ මහනුවර 17න් පහළ පිල සිය තෙවැනි ජයග්‍රහණය අද (25) වාර්තා කළේය. මෙම අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ සහභාගී වූ තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවීමට කොළඹ උතුරු පිල සමත්ව...

ආසියා ක්‍රිකට් තරගාවලියේ ‘ටිකට්’වලට පෙර නොවූ ඉහළම ඉල්ලුමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම හැරුණු කොට ශ්‍රී ලංකාව සහභාගීවන ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්වලට ඉහල ඉල්ලුමක් පවතියි. මේ හේතුවෙන් ඇතැම් තරගවල පුවේශපත් දැනටමත් අවසන් වෙමින් පවතින තත්ත්වයක් උදා වෙමින්...

මහනුවර දෙවැනි ජය වාර්තා කරද්දී ගාල්ල පළමු ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (24 දා) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට මහනුවර සහ ගාල්ල කණ්ඩායම් සමත්වූහ. කැන්ඩි කණ්ඩායම මෙවර තරග වාරයේදී වාර්තා කරන ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් ද ගාල්ල කණ්ඩායම...

පුහුණු තරගය මෙහෙයවීමේ වගකීම හිරාන් ජයසුන්දරට

වයස අවුරුදු 19 න් පහළ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව හෙට (25 දා) කොළඹ සී.සි.සී. ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. මරදාන ‌ශාන්ත ජෝෂප් විදුහල නියෝජනය කරනු ලබන දකුණත්...

කොදෙව් යෞවනයෝ ශ්‍රී ලංකාවට

එක්දින තරග තුනකට හා සහ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඊයේ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී...

Articles

You are currently receiving All News

, , , , , ,

ශ්‍රී ලංකා ‘ඒ’ –  එංගලන්ත ලයන්ස් තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar