කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින්ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2024 තරගාවලියේ පළමු ජයග්‍රහණ අත්කර ගැනීමට මහනුවර සහ කොළඹ දකුණ ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ විශ්වවිද්‍යාල...
කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් (SLYL) 2024 තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී කැන්ඩි සහ ගාල්ල කොළඹ විශ්විවිද්‍යාලය පිටියේදීද....
මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයින් රැසක් අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බබලවන...
මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ දකුණ පිල දිනා ගත්තේය. කොළඹ උතුර පිල ලකුණු 86කින් පරාජයට පත්කළ කොළඹ දකුණ...
කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැති තරග දෙකෙන් ගාල්ල හා කොළඹ උතුර පිල ජයග්‍රහණ...

Articles
You are currently receiving All News

