slc
logo

සුපිරි 6 පළමු තරගය වැස්ස හරස් වෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. ස්කොට්ලන්තයට එරෙහිව මෙම තරගය ක්වාලලාම්පූර්හි...

ශ්‍රී ලංකා බාළිකාවන්ගේ අපරාජිත භාවය ඉන්දියාව හමුවේ ගිලිහෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි දවස වූ අද දිනයේදී මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 60 ක පරාජයක් අත්වින්දේය. ‘ඒ‘ කාණ්ඩය යටතේ ඉන්දියාව මූලික වටයේ සහභාගිවූ තරග 3...

ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට

බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද සුදුසුකම් ලබා ගත්හ. මැලේසියාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක වන, වර්තමාන ක්‍රිකට් විනිසුරුවරියක ලෙසින් කටයුතු කරන දේදුණු ද...

ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්

වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට අද (19 දා) පෙරවරුවේදී සමත්විය. මැලේසියාවේ බයුමාස්ත ඕවල් ක්‍රීඩා පිටියේ...

පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති

ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශ බාළිකා පිල හමුවේ කඩුලු 4 කින් පරාජයට පත්වීමට සිදුවිිය....

Articles

You are currently receiving All News

, , , ,

ආසියානු කුසලානේ ශ්‍රී ලංකාව හමුවේ ඉන්දීය අපරාජිත වාර්තාව අද බිඳ වැටෙයිද…?

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව සිය පළමු...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee