slc
logo

හර්ෂිතාගේ මහන්සිය අපතේ යයි

නිසි එල්ලයකට පන්දු යැවීමට නොහැකිවීමත්, දුර්වල පන්දු රැකීමත් නිසා තරග 2 කින් සමන්විත අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 7 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (13 දා)  රාත්‍රියේදී සිදුවිය. මේ සමගම තරග 2...

චමරි තෙවැනි වතාවටත් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

ආසියානු කුසලාන තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජූලි මාසයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුව නම් කරනු ලැබ තිබේ. මෙම සම්මානය සඳහා ඉන්දීය ක්‍රීඩිකාවන් වන ෂෆලි වර්මා සහ ස්මිත්‍රී...

ගාල්ලේ ප්‍රතිවාදීන් වීමට කොළඹ සහ මහනුවර අතර සටනක්

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ නැෂනල් යූත් ලීග් බාළිකා ක්‍රිකට් තරගාවලිය යටතේ සිව්වැනි තරග ජයග්‍රහණය වාර්තා කළ ගෝල් කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අගෝස්තු මස 15 වැනිදා පැවැත්වීමට නියමිත අදාළ අවසන් මහ...

හර්ෂිතා – විශ්මි ශ්‍රී ලංකාව දිනවති

හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්නගේ කැපී පෙනෙන පිතිහරඹය හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම...

අසේනිගේ තුන් ඉරියව් දක්ෂතා කැන්ඩි පිලට ජය ගෙනෙයි

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11) පැවැති අවුරුදු 19න් පහළ බාලිකා යූත් ලීග් ක්‍රිකට් තරගයේ දී කලම්බු කණ්ඩායමට එරෙහිව තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට කැන්ඩි කන්ඩායමේ නායිකාව අසේනි තලගුණේ සමත්වූවාය. මෙහිදී පන්දු යවමින් ලකුණු 17 කට කඩුලු 3...

රශ්මි තනි අතින් ගෝල් පිල ජයග්‍රහණය කරා රැගෙන යයි

බාලිකා අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (10) උදයවරුවේ පැවැති ගෝල් - කළම්බු තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර මුලින් පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම අසීරු තත්ත්වයක සිටිය දී නායිකාව රශ්මිකා සෙව්වන්දි නොදැවී ලකුණු 50ක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee