slc
logo

කොදෙව් කාන්තා කණ්ඩායම ජුනි මසදී ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ජුනි මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ දෙපිළ එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය. ජුනි මස 15 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය ගාල්ල...

ක්‍රිකට් රැජන – චමරි අතපත්තුව ඇගැයේ

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් ඇය නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් අද (15 වැනිදා ) පස්වරුවේදී කොළඹදී සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී  චමරි අතපත්තු අගයමින් හලාවත මේරියන්ස්...

අවු. 23 න් පහළ බාළිකා ක්‍රිකට් – සමාරම්භක දිනයේදී කොළඹ සහ දඹුල්ල ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (15 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ බාළිකා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම මහනුවර බාලිකා පිලට එරෙහිව ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට කොළඹ බාලිකා කණ්ඩායම සමත්විය. ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියෝ වෙති

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අබුඩාබි නුවරදී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරියන් බවට පත්වීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. අදාළ අවසන් මහ තරගයේදී ස්කොට්ලන්ත කාන්තා...

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට බංග්ලාදේශයේදී දිග හැරෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි

අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. මේ තරගාවලියේ ‘ඒ‘ කොටසට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම කොටසට අයත්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar