slc
logo

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැනට

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීමට නියමිතව තිබූ දෙවැනි තරගය හෙවත් ඔස්ට්‍රේලියානු පිලට එරෙහි තරගය සම්පුර්ණයෙන්ම වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අත හැර දැමීමට සිදුවිය. එබැවින් දෙපිළටම...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට ප්‍රේමදාස පිටියට බසිති

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සිය දෙවැනි තරගයේදී හෙට තමන්ට හුරු පුරුදු කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදී. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉදිරියේ උපරිම ප්‍රයෝජන ගැනීමට සහ ඔවුන්ගේ පිතිකරණ සහ පන්දු රැකීමේ දුෂ්කරතා සමනය කරගෙන...

උඩ පන්දු ගිලිහී යෑමෙන් නිසැක ජයක් ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

රැක ගත හැකි මට්ටමේ උඩ පන්දු හතරක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතින් ගිලිහෑ යෑම හේතුවෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් වුණු ශ්‍රී ලංකා සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59 ක ජයක් වාර්තා...

කාන්තාවන්ගේ ලෝක කුසලාන සටන හෙට ඉන්දු-ශ්‍රී ලංකා සටනෙන් ඇරඹෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා ලෝක කුසලාන තරග මාලාවේ 13 වැන්න හෙවත් 2025 තරගාවලිය හෙට (30) සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ගුවාතිහි බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. දෙවතාවකම ලෝක...

කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යයි

මේ මස 30 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (28 දා) පෙරවරුවේදී ඉන්දියාව බලා පිටත්ව ගියේය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුක්තව අද පිටත්වුණු කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්...

තියුණු තරගයකින් පසු බංග්ලාදේශයට එරෙහි පෙරහුරු තරගය පරදියි

කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පෙරහුරු තරගයක් වුවද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී අති තියුණු තරග විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම හමුවේ ලකුණක තියුණු පරාජයක් ලද. ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar