Domestic Cricket Major Club T20 News Sinhala Columnගුවන් හමුදාව සහ බ්ලුම්ෆීල්ඩ්ට ජයChamila KarawitaMay 31, 2022May 31, 2022 by Chamila KarawitaMay 31, 2022May 31, 20220212 මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාලිවයේ තවත් තරග දෙකකදී ගුවන් හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අද (30) ජයග්රහණ අත්කර ගත්හ. ගුවන් හමුදාව ලකුණු...
Domestic Cricket Major Club T20 Media Centre News Sinhala Columnපානදුර දෙවැනි ජයත් ලබයි Chamila KarawitaMay 30, 2022May 31, 2022 by Chamila KarawitaMay 30, 2022May 31, 20220261 පානදුර සහ නූගේගොඩ අතර කොල්ට්ස් ක්රීඩාංගණයේ පැවති අන්තර් සමාජ මේජර් 20-20 ක්රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයෙන් පානදුර ලකුණු 25කින් නූගේගොඩ පරදා ඩක්වර්ත් ලුවිස් ක්රමයට ජය...
Domestic Cricket Major Club T20 Media Centre News Sinhala Columnඑස්. එස්. සී. පිලට එරෙහිව වරාය අධිකාරිය ජය ලබයිChamila KarawitaMay 29, 2022May 29, 2022 by Chamila KarawitaMay 29, 2022May 29, 20220234 ශ්රී ලංකා ක්රිකිට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් 20-20 තරගාවලියේ අද (28) දිනයේදී ශ්රී ලංකා වරාය අධිකාරිය (එස් කැපිටල්) විශාල පෙරළියක් සිදුකරමින් ප්රබල එස්.එස්.සී. පිල...
Domestic Cricket Major Club T20 News Sinhala Columnපොලීසිය ලකුණු හතරකින් ටැමිල් යුනියන් පරාජය කරයිChamila KarawitaMay 28, 2022May 28, 2022 by Chamila KarawitaMay 28, 2022May 28, 20220169 ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්රියාත්මක අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාවලිය යටතේ අද (27 දා) පැවැති තරගවලදී ප්රතිඵල අත්වූ තරගයක් බවට පත් වුණු...
Domestic Cricket Major Club T20 Media Centre News Sinhala Columnතියුණු තරගයකින් පසු ලන්කන්ට ජයChamila KarawitaMay 27, 2022May 27, 2022 by Chamila KarawitaMay 27, 2022May 27, 20220356 මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ප්රධානතම ක්රිකට් තරගාවලිය යටතේ අද (26) පැවතී තරගයකදී තියුණු සටනකින් පසු වරාය අධිකාරියට ඒරෙහිව කඩුල්ලක ජයක් වාර්තා කිරීම...
Domestic Cricket Major Club T20 News Sinhala Columnටැමිල් යුනියන් පිලට විශිෂ්ඨ ජයක්Chamila KarawitaMay 25, 2022May 25, 2022 by Chamila KarawitaMay 25, 2022May 25, 20220148 අන්තර් සමාජ ප්රධානතම පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාවලියේ අද ( 25) පැවති තවත් තරග හයක් අතුරින් කුරූණෑගල යුත් පිලට ඒරෙහි තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක්...
Domestic Cricket Featured Major Club T20 Media Centre News Sinhala Columnපළමු ශතකය භානුකගේ පිත්තෙන්Chamila KarawitaMay 24, 2022May 24, 2022 by Chamila KarawitaMay 24, 2022May 24, 20220202 මග්ගොනදී සරේ ක්රීඩාංගණයේදී නායකත්වය ඉනිමක් ක්රීඩා කරමින් කළ බී.ආර්.සී. ක්රීඩා සමාජයේ නායක භානුක රාජපක්ෂ පන්දු 56කදී හයේ පහර නවයක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 100ක්...