slc
logo

ඉන්දු – පාකිස්තාන් අවසන් මහ තරගය නැරඹීම නොමිලේ

ආසියානු ක්‍රිකට් කුවන්සිලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23 දා) ක්‍රිකට් පිටියේ ප්‍රබලතම එදිරිවාදීන් බවට පත්ව සිටින ඉන්දියාව සහ පාකිස්තාන නැගීඑන කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී...

බංග්ලාදේශය පැරදවූ ඉන්දීය ක්‍රීඩකයෝ පාකිස්තානයට එරෙහි අවසන් සටනට සුදුසුකම් ලබති

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව පවත්වනු ලබන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුනු 51 ක ජයක් වාර්තා කළ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලබන 23 වැනිදා පාකිස්තානු ‘ඒ’...

අවිශ්ක සහ සහන්ගේ උත්සාහය අපතේ යයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම හමුවේ ලද ලකුණු 60 ක පරාජය හේතුවෙන් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’...

නැගීඑන ක්‍රීඩකයින්ගේ දක්ෂතා බලන්න ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ අවස්ථාව

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග 2, නැරඹීමේ අවස්ථාව කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු...

පාකිස්තානු ‘ඒ’ පිල ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවසන් පූර්ව ප්‍රතිවාදීන් වෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය යටතේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් තරගය බවට පත් වුණු ඉන්දියානු ‘ඒ’ කණ්ඩායමත් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමත් අතර මූලික වටයේ තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට...

බංග්ලාදේශ ‘ඒ’ පිල ඇෆ්ගනිස්තානු ‘ඒ පිල ගෙදර යවයි

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ අද (18) පැවැති ආසියානු කුසලාන එමර්ජින් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ ‘ කොටසේ තරගයෙන් බංග්ලාදේශය ලකුණු 21කින් ඇෆ්ගනිස්තානය පරාජය කරනු ලැබීය. මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee