ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව පවත්වනු ලබන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුනු 51 ක ජයක් වාර්තා කළ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලබන 23 වැනිදා පාකිස්තානු ‘ඒ’...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම හමුවේ ලද ලකුණු 60 ක පරාජය හේතුවෙන් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග 2, නැරඹීමේ අවස්ථාව කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තානු...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය යටතේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් තරගය බවට පත් වුණු ඉන්දියානු ‘ඒ’ කණ්ඩායමත් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමත් අතර මූලික වටයේ තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට...
බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ අද (18) පැවැති ආසියානු කුසලාන එමර්ජින් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ ‘ කොටසේ තරගයෙන් බංග්ලාදේශය ලකුණු 21කින් ඇෆ්ගනිස්තානය පරාජය කරනු ලැබීය. මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 217 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව තරග වටයට අද (18 දා) සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්...

Articles
You are currently receiving All News

