slc
logo

කැන්ඩි කස්ටම්ස් ලකුණු 33 කට සීමා වෙද්දී පළමු දිනයේදී ශතක 3 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය සමාරම්භක දිනය වූ ජුනි මස 21 වැනිදා පැවැති තරග වලදී  විශේෂ අවධානය දිනාගත් සිදුවීම බවට පත්වුණේ නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී කැන්ඩි කස්ටම්ස් පිල ලකුණු 33 කට...

ආණ්ඩුකාර කුසලාන සැරසන්ස් ක්‍රීඩා සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2026 ආණ්ඩුකාර හෙවත් ගවනර්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී සඳලංකා ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් ඩක්වර්ත්-ලුවිස් (DLS)...

ශ්‍රී ලංකා නැගීඑන සංචිත ප්‍රකාශයට පත් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිල නොවන සිව්දින හා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම සංචිත සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ද...

ගවනර්ස් කුසලාන අවසන් සටනට සැරසන්ස් සහ සඳලංකා සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ගවනර්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (03) පැවති අවසන් පූර්ව තරගවලදී ජය වාර්තා කළ සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ සඳලංකා ක්‍රීඩා සමාජය, එළැඹෙන ජුනි 05 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්හ. වර්ෂාවෙන්...

ශ්‍රී ලංකා ක්‍රිකට් නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයින් 46 ක් – නවකයින්ටත් අවස්ථාව

2026–2027  දින දර්ශනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර අත්සන් තැබෙන වන ජාතික ක්‍රීඩක ගිවිසුම් යටතේ ක්‍රීඩකයන් 46 දෙනෙකුට කොන්ත්‍රාත්තු ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම නව ගිවිසුම් 2026 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට 2027...

ගවනර්ස් කුසලාන 2026 අර්ධ හතරට ලන්කන්ස්, ඕල් ධර්මපාලියන්ස්, සැරසන්ස් සහ සඳලංකා සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ගවනර්ස් කුසලාන 2026 තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අවසානයේ ඒ කාණ්ඩයේ පෙරමුණ හිමිකරගත් ලන්කන් ක්‍රීඩා සමාජය සහ දෙවැනි ස්ථානයට පත්වූ ඕල් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය ද, බී කාණ්ඩයේ පෙරමුණ ගත් සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ දෙවැනි...

Articles

You are currently receiving All News

, , , , ,

නිකිල් අභිලාෂ්ගේ ශතකයෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ලකුණු 51ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...

Read More
, , ,

කවුද මේ ඉමේෂා දුලානි…? – “ක්‍රිකට් ගමට” වැඩසටහනෙන් ජාතික කණ්ඩායමට ආපු ‘රත්ගම‘ කෙල්ල

අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතා කරන ඕනෑම තැනක අලුතින්ම ඇහෙන නමක් තමයි...

Read More
, , , ,

විරංග යෙෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා ඔල්ඩ් ධර්මපාලියන්ස්ට පහසු ජයක් ගෙන දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවර්නර්ස් කප් අන්තර් සමාජ එක්දින...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee