slc
logo

ශූරතාව වෙනුවෙන් මුවර්ස් – එස්.එස්.සී. හෙට අවසන් සටනේ

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ තීරණාත්මක සටන මුවර්ස් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර හෙට (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම අවසන් මහ තරගය පස්වරු 2.00ට ආරම්භ...

කඩුලු 5ක ජයක් සමඟ යුද හමුදාව ‘ටියර් බී‘ අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී අද (08 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම්...

යුතිකගේ සුපිරි ඉනිමෙන් ගෝල් ටියර් ‘බී‘ එක්දින අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මොරටුව ක්‍රීඩා සමාජය කඩුලු 7කින් පරාජය කරමින් ගෝල් ක්‍රිකට් සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී අද (07 දා) පැවැති...

කෝල්ට්ස් පිල පරාජය කළ මුවර්ස් ක්‍රීඩා සමාජය මේජර් ලීග් අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම සිමිත පන්දුවාර ක්‍රිකට් 2026 තරගාවලියේ අවසන් මහ තරගයට තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය අද (7) සමත් විය. කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොල්ට්ස් ක්‍රිකට්...

ලකුණක ජයකින් එස්.එස්.සී. පිල අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් 2026 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සී.සී.සී. කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණක තියුණු පරාජයකට ඇද දමමින් එස්.එස්.සී. කණ්ඩායම අදාළ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද...

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 අර්ධ අවසන් පූර්ව කණ්ඩායම් තීරණය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන 2026 ප්‍රධාන සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (5) පැවැති අවසන් තරග හයත් සමඟ නිමාවට පත්වූ අතර, ඒ සමඟින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අට තීරණය විය. අද පැවැති තරගවලදී ඒස් කැපිටල්, කොළඹ ක්‍රිකට් සමාජය,...

Articles

You are currently receiving All News

, , , , ,

පානදුර – යුද හමුදාව – බදුරලිය – ගුවන් හමුදාව අවසන් කණ්ඩායම් 4 අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා සීමිත...

Read More
, , , ,

පිට පිට දෙවැනි අර්ධ ශතකයත් සමඟින් නිලක්ෂිකා පානදුර ජයග්‍රහණය කරවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළ කාන්තා සීමිත පන්දුවාර...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar