slc
logo

රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 206ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටී. පල්‍ලෙකැලේ ජාත්‍යන්තර...

පළමු පෙළ ක්‍රීඩකයින් 45 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කොන්ත්‍රාත් පිරිනමයි

දේශීය තරග පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්කේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස, 2025 වසරේ දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 45 දෙනෙකු සදහා වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය...

ජැෆ්නා – ගෝල් තරගය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (6) නිමාවට පත්වූ ජැෆ්නා - ගෝල් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. හම්බන්තොටදී පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ ආරාධනා‍වෙන් පළමුවෙන් පන්දුවට පහර...

දඹුල්ල දෙවැනි පූර්ණ ජය වාර්තා කොට පෙරමුණට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍ය කඩුලු 4කින් ජයගත් දඹුල්ල ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කරමින් ලකුණු සටහ‍නේ පෙරමුණට පැමිණියහ. තරගයේ අවසන් දිනයේ අවසන් ඕවර් කිහිපයේදී...

කැන්ඩි පිල ලකුණු 303ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ අද (5) තෙවැනි දිනය නිමාවෙද්දී කැන්ඩි පිල ලකුණු 303ක් ඉදිරියෙන් සිටී. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය...

ජැෆ්නා පිල ලකුණු 69ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (5) තෙවැනි දිනට තරගය නතර කරද්දී දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙන ජැෆ්නා පිල කඩුලු 8ක් අතැතිව ලකුණු 69ක් ඉදිරියෙන් සිටී. හම්බන්තොටදී පැවැත්වෙන ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය...

Articles

You are currently receiving All News

, , , , , ,

හලාවත මේරියන්ස් කාන්තා පිලට ලකුණු 164ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ අතරේ පැවැත්වෙන ඕවර් 50...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar