slc
logo

බහරේන් ක්‍රිකට් කණ්ඩායමට පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහාය

අනුබද්ධිත ක්‍රිකට් සාමාජික රටවල ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ, බහරේන් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී පුහුණු කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ක්‍රීඩා හා පුහුණු පහසුකම් මෙන්ම තරග සංවිධාන සහාය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු...

අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය වාර්තා කරති

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කරමින් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ සිය ජයග්‍රාහී ගමන ආරම්භ කළේය. ෆයිසලාබාද්හිදී අද (ඔක්තෝබර් 5) පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ වයස අවුරුදු 19න්...

ශ්‍රී ලංකා U17 කණ්ඩායම පාකිස්තාන සංචාරයට පිටත්වෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම තුන්දින තරගයකට සහ එක්දින තරග පහකින් සමන්විත තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්තානය බලා පිටත්ව ගියේය. ස්ටෙවෝන් පීරිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 9 වැනිදා සිට 11 වැනිදා දක්වා මුල්තාන්හිදී තුන්දින තරගයකට සහභාගී...

පාකිස්තාන තුන්කොන් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ඒ අනුව, ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ...

ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම, ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද (03 දා) උදෑසන සමත් විය. ශ්‍රී ලංකා ඉනිම අසීරු අවස්ථාවකින් ගොඩනැගූ තරිඳු රත්නායක පන්දු 32 කින් රැස් කළ වේගවත් ලකුණු 65 සහ පන්දු...

පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම නම් කරයි

පාකිස්තාන අවුරුදු 17න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම නම් කර තිබේ. ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 4 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම සංචාරයට තෙදින තරගයක් සහ එක්දින තරග...

Articles

You are currently receiving All News

, , ,

කුසල්ගේ නායකත්වයේ ඉනිමෙන් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය සම කරයි

හෙඩිංලිහිදී ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් එංගලන්තය හමුවේ තබා, අවසන් මොහොත දක්වා...

Read More
, ,

සහන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම සොයා ජපානයට

සහන් ආරච්චිගේට නායකත්ව වගකීම පැවරෙද්දී, ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිටියේ...

Read More
, , , ,

බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට

එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee