ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ අවසන් දිනය එළැඹෙත්මත් සමග අවසන් කණ්ඩායම් 4 හෙවත් අවසන් අර්ධ අවසන් තරගවටයට සුදුසුම් ලබා ගැනීමට එන්. සී. සී. කෝල්ට්ස්, ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ...
එක්දින තරග ඉතිහාසයේ 400 වැනි එක්දින තරග ජය සනිටුහන් වුණු ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් අද (07 දා) අත්කර ගත්තේය. තුන් ඉරියව්වෙන්ම අති විශිෂ්ඨ දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද ලද මෙම සුපිරි ජයත්...
Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 දා) නිමාවට පත් වුණු දෙවැනි නිල නොවන එක්දින තරගයේදී කඩුලු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් - 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන අතර එහි සභාපතිවරයා ලෙස බන්දුල දිසානායක මහතා පත් කර තිබේ. වර්තමාන ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 132ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති...
ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග රැස් කරන ලද එම ඉනිම ප්‍රධාන කොට ගාලු කණ්ඩායමට...

Articles
You are currently receiving All News
දින ගණනාවක් තිස්සේ වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි වූ කාන්තා නැගී එන...
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මුල වන්නේ පාසල් ක්‍රිකට්...
ආසියානු රටවල් 4 කගේ සහභාගිත්වයෙන් මෙම මස 22 වැනිදා සිට කොළඹදී පැවැත්වීමට...
දක්ෂතා ඇතත් අග හිඟකම් හා පහසුකම් නොමැතිව ඉදිරියට ඒමට නොහැකිව රටපුරා විසිර...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියට සහභාගිවීම...
පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් සපිරි ක්‍රීඩකයින් හඳුනා ගැනීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත...
ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...
ශ්‍රී ලංකාවද ඇතුළුව ආසියානු කළාපයේ රටවල් 4 ක කාන්තා නැගී එන...
By Chamila Karawita අවුරුදු19 න් පහළ ලෝක කුසලානයේ එළිපත්තටම පිවිස සිටින...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැගී එන කාන්තා...


