slc
logo

ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම, ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද (03 දා) උදෑසන සමත් විය. ශ්‍රී ලංකා ඉනිම අසීරු අවස්ථාවකින් ගොඩනැගූ තරිඳු රත්නායක පන්දු 32 කින් රැස් කළ වේගවත් ලකුණු 65 සහ පන්දු...

පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම නම් කරයි

පාකිස්තාන අවුරුදු 17න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම නම් කර තිබේ. ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 4 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම සංචාරයට තෙදින තරගයක් සහ එක්දින තරග...

එංගලන්ත සංචාරයෙන් පසු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වෙනස්කම් කීපයක්

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග තුන සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර, එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති විස්සයි-20 තරගාවලියට සාපේක්ෂව කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. කපිල විජේගුණවර්ධන මහතාගේ...

මහජන විශ්වාසය හා වගවීම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු භාරව සිටින ක්‍රිකට් පරිවර්තන කමිටුව මේ වන විටත් මහජන විශ්වාසය යළි ගොඩනැගීම, මූල්‍ය වගවීම ශක්තිමත් කිරීම සහ මෙරට ක්‍රිකට් පරිපාලනය තුළ වෘත්තීයමය පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම යන කරුණු මූලික කර ගනිමින් ප්‍රතිසංස්කරණ රැසක්...

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ජපානයේ නිෂින්හිදී නේපාලය සමඟ අද (29 දා) පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිවීම නිසා තරග අතහැර දැමීමත් සමඟ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. දේශීය...

තෙවැනි තරගයේ ජයත් සමඟින් එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනියි

ටොම් බැන්ටන් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින්ද, හැරී බෲක් වේගවත් ලකුණු 77ක් රැස් කරමින්ද, ජෝර්ඩන් කොක්ස් පන්දු 52කින් ලකුණු 76ක් ලබා ගනිමින්ද එල්ල කළ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් වරක් අසරණ කරමින් එංගලන්තය තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 223ක දැවැන්ත ජයක්...

Articles

You are currently receiving All News

, , , ,

බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට

එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ...

Read More
, , ,

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු කිරුළ රැකගැනීමට ප්‍රබල ඉන්දීය අභියෝගයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන කාන්තා විස්සයි20...

Read More
, , ,

ගාල්ල පිලේ සටන්කාමී පිතිහරඹය අභිබවා යුද හමුදාව ‘ටියර් බී‘ එක්දින කිරුළ දිනාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර...

Read More
, , ,

පාකිස්තානය පරදා පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට

පාකිස්තානු නායිකා ෆාතිමා සනාගේ අතිවිශිෂ්ට තුන් ඉරියව් දස්කම් හමුවේ දැඩි...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee