slc
logo

පළමු එක්දින තරගයෙන් එංගලන්තය ජය ගනියි

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මැදපෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කළ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවාගැනීමත් සමඟ ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 89 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද (22 දා) රාත්‍රියේ සමත් විය. එංගලන්තය...

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට රිදී පදක්කම

රන් පදක්කම වෙනුවෙන් කළ සටන අවසානයේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය. නිෂින්හිදී අද (22) පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 147ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 217ක ඉලක්කයක් හඹා යාමේදී පන්දුවාර...

සහන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම සොයා ජපානයට

සහන් ආරච්චිගේට නායකත්ව වගකීම පැවරෙද්දී, ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ සිනෙත් ජයවර්ධනට පළමු වරට ජාතික කණ්ඩායමක දොරටුව විවර කරමින්, 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. ජපානයේ අයිචි-නාගෝයාහිදී පැවැත්වෙන 20...

චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට

පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන්...

අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට

එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ 25 හැවිරිදි සොනාල් දිනූෂ සමත් වී තිබේ. අගෝස්තු මාසය...

විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද (19 දා) රාත්‍රියේ ජය ගත්තේය. ජොස් බට්ලර්ගේ පන්දු 32ක...

Articles

You are currently receiving All News

, ,

ආබාධ හේතුවෙන් එංගලන්ත එරෙහි විස්සයි-20 තරගාවලියෙන් කුසල් සහ බිනුර ප්‍රනාන්දු ඉවතට – නායකත්වය චරිත්ට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී...

Read More
, , ,

කඩුලු ත්‍රිත්වයක් සමගින් චමරිගෙන් වාර්තාගත පන්දු යැවීමක් – නිලක්ෂිකාටත් ගෞරවයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක්ද සමඟ...

Read More
, ,

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා මාධ්‍යකරණය පිළිබඳ වැඩසටහනක්

කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයයටතේ ඉගෙනුම ලබන සිසුන් 160...

Read More
, , , ,

එංගලන්තයට යන එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල උප නායකත්වය යළිත් අසලංකට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා සහභාගි වන...

Read More
, , , , ,

ෂෙහාරාගේ කඩුලු 6න් බදුරලියට කාන්තා එක්දින කිරුළ

ෂෙහාරා ඉඳුවරීගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පානදුර ක්‍රීඩා සමාජයේ පිතිකාරිනියන්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar