ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය පිළිබඳ සතුටු විය නොහැකි බව සධීර සමරවික්‍රම පැවැසීය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් අනතුරුව (8දා) පැවැති මාධ්‍ය හමුවේදී සධීර සමරවික්‍රම එලෙස පැවැසීය....
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී ලකුණු 102ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දසුන් ශානක දිනා මුලින් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර, ඔවුන්...
ශූරතා කුසලාන සමඟ ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 130 ක ත්‍යාග මුදලක් පිරිනැමෙන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (ඔක්තෝම්බර් 05 වැනිදා) ඉන්දියාවේදී ආරම්භ වනු ඇත. වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගලන්තය සහ එහි...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගුවාහටි නුවර අද (03 වැනිදා) පැවැති පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකාව පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම පරාජය ශ්‍රී ලංකා පිල පෙරහුරු තරග වල ලද දෙවැනි පරාජය වීමද විශේෂත්වයක් විය. මීට පෙර ශ්‍රී ලංකා...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි පෙරහුරු තරගය හෙවත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන අතර කණ්ඩායම මෙහෙයවීම කුසල් මෙන්ඩිස් විසින් සිදුකරනු ඇත. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී වම්...
තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සමත් විය. ඉන්දියාවේ ගුවහාතී බර්පසරා ක්‍රීඩාංගණයේදී අද (29) පැවැති තරගයේදී...

Articles
You are currently receiving All News


