slc
logo

ක්‍රිකට් ආයතනය අපට පූර්ණ සහාය දුන්නා – කුසල් මෙන්ඩිස්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ඉදිරියට යනවා දැකීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම සම්පූර්ණ සහයෝගය කණ්ඩායමට ලබාදෙමින් කණ්ඩායම පිටු පසම සිටි බව පවසන නායක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ තරම් දස්කම් නොපෙන්වීමට හේතුව ලෙස ක්‍රිකට්...

නවසීලන්ත පිලට කඩුලු 5 ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු අවසන් තරගය හෙවත් නවසීලන්තයට එරෙහිව බෙංගලාරුහි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ අද (09 දා) පැවැති තරගයෙන් කඩුලු 5 ක පරාජයක් අත්වින්දේය. මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු...

ශ්‍රී ලංකාවට කඩුලු 3 ක පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවරදී අද (11 දා) පැවැති තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විඳීමට සිදුවිය. එම පරාජයත් සමඟ අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබූ අවසන් බලාපොරොත්තුවද සුන් විය. පළමුව පන්දුවට...

ලෝක කුසලාන දක්ෂතා සම්බන්ධයෙන් පුහුණුකරුවන්ගෙන් – තේරීම් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු විමසයි

  ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන ලද දක්ෂතා සම්බන්ධයෙන් ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයෙන් මෙන්ම තේරීම් කමිටුවෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලා සිටියි. ඉන්දියාවට එරෙහිව නොවැම්බර් 02 වැනිදා...

ශ්‍රී ලංකාවට ලකුණු 302 ක පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව අද (02 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 302 ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමට තිබූ අවස්ථාව සියුම් වද්දී  ඉන්දියාව කල් තියාම අවසන් පූර්ව තරග...

ශ්‍රී ලංකාව කඩුලු 7කින් පැරදවූ ඇෆ්ගනිස්තානය පියවරක් ඉදිරියට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය වූ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පූනේ මහරාෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් ඇෆ්ගනිස්තානය හිමිකර ගත්තේය. මේ හේතුවෙන් තරග 6කට ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය තරග 3ක් ජයගෙන ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්වූ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee