ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය උදෙසා සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තුල විශාල පීඩනයක් තිබූ බවත්, මේවන විට එම පීඩනය පහව ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු සධීර සමරවික්‍රම කියයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිල සිටින ස්ථානය පිළිබඳ කණ්ඩායමක් ලෙස...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය දෙනාගේ තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු අවසන් එක්දින තරගයෙන්ද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා...
තරගයක් ජයග්‍රහණය කිරීමට නම් පිතිකරණය පමණක් නොව පන්දු යැවීමේ සබඳතාව ද වැදගත් වන බව ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකා පිල සනාථ කොට ඇතැයි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර, බුලවායෝ හී පැවැති ලෝක කුසලාන...
ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේදී සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහි පැවැති තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබන ඔක්තෝම්බර් මසදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට්...
සුපිරි කණ්ඩායම 6 අතර තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහි තරගය අතරතුරදී ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන ලෙස හැසිරීම නිසා වනිඳු හසරංගට එක් දඬුවම් ලකුණක් ලබා දී තිබේ. වනිඳුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වී ඇත්තේ ඔහු දැවී යෑමෙන් පසු පිටියෙන් ඉවතට පැමිණීමේදී තම පිත්තෙන්...
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු ළහිරු කුමාරට තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. සුපර් සික්ස් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි නෙදර්ලන්තයට...

Articles
You are currently receiving All News


