ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීමේ අටියෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10 දා) අළුයම සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලට...
2023 වසර අගදී න්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කාල සටහන නිකුත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. ජුනි මස 18...
එළැඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන ලද කණ්ඩායම් 8 අතරට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඇතුළත්වීමත් සමඟ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සිම්බාබ්වේ දේශය බලා යන කණ්ඩායම් අතරට අයර්ලන්ත...
By Chamila Karawita ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන ශ්‍රී ලංකාව ක්‍රිකට් වංශ කතාවේ ප්‍රධාන රටවල් අතරට එක්වන්නේ 1996 වසරේ පැවැති 'Wills' ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව යන්න නොරහසකි. එදා මෙරට ක්‍රිකට් වංශ කතාව රන්...
ඉදිරි වසර 10 ක කාලය ඇතුළත අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක කුසලාන තරගාවලි අතර 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඉන්දියාවද...
ඩිජිටල් තාක්ෂණය ලෝකය තුළ බලවත් වී තිබෙන පසුබිමක මෙතෙක් කලක් ගුවන් විදුලියෙන් පමණක් ශ්‍රවණය කළ හැකිව තිබූ පන්දුවෙන් පන්දුවට වූ ක්‍රිකට් පිටියේ උණුසුම වෙබ් අවකාශයටද රැගෙන එමින් හෙට (17 දා) ඇරඹෙන 7 වැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග වල...

Articles
You are currently receiving All News


