ලකුණු 185 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක් ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින ක්‍රිකට් පුහුණු තරගයේ තෙවැනි දිනයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ලකුණු 121 ක අභියෝගයක් ලබා දීමට සමත්වූවේය. එංගලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය ලයන්ස් කණ්ඩායම අතර වූස්ටර්හිදී ආරම්භ වුණු සිවුදින පුහුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පන්දුවාර 43.5 කට සීමා කිරීමට ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරතුරදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස් කර ගත හැකි...
ශ්‍රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. ඒ අනුව බෙල් අගෝස්තු මස 16 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය. ලෝක ටෙස්ට්...
By Chamila Karawita කලකට අමතක නොවන තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දියාවට එරෙහිව අද (07 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 110 ක අති විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේදී...
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා බවට අද (07 දා) දිනයේදී පත් වුණු රංජන් මඩුගල්ලේ මහතාට උපහාරයක් වශයෙන් සමරු සිහිවටනයක් ප්‍රධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්....
එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ පා දග පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති...

Articles
You are currently receiving All News


