ජැමෙයිකාවේදී ඉරිදා රාත්‍රියේ පැවැති තුන්වැනි හා අවසන් විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව විසින් ලබාදුන් ලකුණු 170 ක ඉලක්කය හඹාගිය කොදෙව්වෝ අවසන් ඕවරයේදී ජයග්‍රහණය තහවුරු කළහ. තරගයේ...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති දෙවන විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ ගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය. අවසන් පන්දුවාරය දක්වා...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (11) ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙම තරගය හෙට (12) පෙ.ව. 6.00ට ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලියේ පළමු තරගය...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සබීනා පාක්හිදී අද (07 දා) අළුයම පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් එකම පන්දුවක් හෝ යොමු නොකරම අත්හැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවූහ. තරගාවලියේ පළමු තරගය ජගත්...
2013 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී සිය පළමු එක්දින ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 06 වැනිදා (ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 1.00 ට) සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පිටියට පිවිසෙයි....

Articles
You are currently receiving All News

