ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (30) පෙරවරු 10 සිට සවස 5 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂ කවුන්ටරයෙන් මිළදී ගත හැකි බව තරග සංවිධායකයෝ දැනුම් දෙති. 2024 ලංකා ප්‍රීමීයර් ලීග්...
පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක්...
ජූලි මස පළමුවැනිදා සිට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේදී වැඩි ආකර්ශනයක් ලබාදීම වෙනුවෙන් තරගයට නව විශේෂාංගයක් එකතු කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙනතිබේ. ‘පවර් බ්ලාස්ට්‘ ලෙසින් හඳුන්වනු ලබන මෙම විශේෂාංගයේදී සෑම කණ්ඩායමකට පන්දුවාර 2 බැගින් හිමිවනු ඇත....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් විස්සයි 20 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (24) පැවැති අර්ධ අවසාන පූර්ව තරග අතරින් මුවර්ස්, එන්.සී.සී. සහ බී.ආර්. සී. යන ක්‍රීඩා සමාජ ජයග්‍රහණ අත්කර කර ගනිමින් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ. මෙදින...
බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නුවර අදියරයෙහි ප්‍රවේෂපත්‍ර අලෙවිය අද (24 දා) පස්වරුවේදී ආරම්භ කෙරිණ. ප.ව. 3.00 සිට ආරම්භ කෙරුණු මෙම ප්‍රවේෂපත්‍ර අළෙවිය Bookmyshow.com වෙබ් අඩෙවියට පිවිසීමෙන් මිලදී ගත හැක. ශ්‍රී ලංකා ක්‍රිකට්...

Articles
You are currently receiving All News
By Chamila Karawita ටිම් සීෆර්ට්ගේ අනුකම්පාවිරහිත ඉනිමත් පන්දු යවන්නන් නිවැරදි...
By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරාවලිය යටතේ අද (01 දා) සවස්...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කළම්බු ස්ට්‍රයිකර්ස් සහ බී - ලව් -...
සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රථම තරගයේදීම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වා...
By Chamila Karawita මතීෂ පතිරණ, නසීම් ෂා සහ ජෙෆ්රි වැන්ඩර්සිගේ දක්ෂ පන්දු...
By Chamila Karawita කසුන් රජිත විසින් යවන ලද අවසන් පන්දු 6 දී ලකුණු 15 ක් ලබා...
දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් දෙස් විදෙස් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන්...
By Chamila Karawita ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ 15,000 කට ආසන්න...
කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් දින 22 ක් මුලුල්ලේ ක්‍රීඩාංගණ 2 කදී පැවැත්වෙන...
ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩාව නවතම මානයකට රැගෙන යමින් 2020 වසරේදී ආරම්භ කරන ලද...
නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බැරෑරැම්ම ආර්ථික අර්බුදයට රජය විසඳුම්...
මෙතෙක් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ත්‍රිත්වයේදීම ගෝල් ග්ලැඩියේටර්ස්...

