ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පිට පිට පිටම තෙවැනි වතාවට ශූරතාව දිනාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත්වන විට විශාල අභියෝගයක් සහ පීඩනයක් තිබුනත් එය නොසළකමින්...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනාගැනීම තමාට අවස්ථාව උදාවුයේ තමා කෙරෙහිම පැවැති දැඩි ආත්ම විශ්වාසය නිසා යැයි තරගාවලායේ දක්ෂතම ක්‍රීඩකයා සධීර සමරවික්‍රම තරගාවලියෙන් ...
ලංකා ප්‍රිමියර් ලීග් වැනි ප්‍රධානම තරගාවලියක අවසාන මහා තරගයේදී දස්කම් දක්වා එම අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීම ...
- තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල එල්පීඑල් තරගාවලිය තුලින් ඩොලර් මිලියන ගණනක ආදායමක් රටට ගලා ආ බව ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසයි. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය අපේක්ෂා...
By Chamila Karawita අවසන් පන්දුවාරය දක්වා තියුණු මුහුණුවරක් ගත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 2022 වසරේ LPL ශූරයින් බවට අද (24 දා) රාත්‍රියේ...
වේග පන්දු යවන්නකු ලෙසින් වර්තමානයේ ලබා සිටින දියුණුවට ප්‍රධානම රහස වී ඇත්තේ පන්දු යැවීමේදී අනුගමනය කළ යුතු මුලික සිද්ධාන්ථ යළිත් මෙනෙහි කිරීම බව කලම්බු ස්ටාර්ස් පිලේ වේග පන්දු යවන කසුන් රාජිත සදහන් කර සිටියේය. ගෙවී ගිය වසර කීපය තිස්සේම ආබාධයන්ට...

Articles
You are currently receiving All News
Chamila Karawita reporting from Hambantota අවසන් කණ්ඩායම් 4 තරග වටයට අන්තිම...
Chamila Karawita reporting from Hambantota "My11Circle ලංකා ප්‍රිමියර්...
Chamila Karawita reporting from Hambantota "My11Circle ලංකා...
Chamila Karawita reporting from Hambantota කයිස් අහමඩ් සහ අශාන්...
Chamila Karawita reporting from Hambantota "My11Circle ලංකා ප්‍රිමියර්...
Chamila Karawita reporting from Hambantota "My11Circle ලංකා ප්‍රිමියර්...
Chamila Karawita reporting from Hambantota ආරම්භක පිතිකරු ලෝරි එවන්ස් විසින්...
පෙර පරිදිම සුපුරුදු දක්ෂතා දැක්වීමට හැකි තත්ත්වයකට තමා යළිත් පැමිණි සිටීම...
"My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවකු...
"My11Circle ලංකා ප්‍රිමියර් ලීග්" පන්දුවාර විස්සයි-20 ලීග්...
Chamila Karawita reporting from Hambantota අවසන් පන්දුව දක්වාම උණුසුම...
Chamila Karawita reporting from Hambantota අසේල ගුණරත්නගේ තුන් ඉරියව් දක්ෂතා...

