By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරාවලිය යටතේ අද (01 දා) සවස් යාමයේ පැවැති තරගයේදී ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්විය. මෙය එල්.පීි.එල්. ඉතිහාසයේ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව දඹුලු කණ්ඩායමක් වාර්තා...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කළම්බු ස්ට්‍රයිකර්ස් සහ බී - ලව් - කැන්ඩි කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ලංකා තෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බාබාර් අසම් තරගයෙන් පසුව ප්‍රකාශ කළේ තමා සබඳතා ගොඩනැඟීමට...
සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රථම තරගයේදීම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වා නැවත තමාගේ උපරිම දක්ෂතා අතරට ඒමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටට පත්වන්නේ යැයි ගෝල් ටයිටන්ස් නායක දසුන් ශානක ප්‍රකාශ කරයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරි තරගවලදී ද තමා පන්දු යැවීමට අපේක්ෂා...
By Chamila Karawita මතීෂ පතිරණ, නසීම් ෂා සහ ජෙෆ්රි වැන්ඩර්සිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ බි ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද (31 දා)...
By Chamila Karawita කසුන් රජිත විසින් යවන ලද අවසන් පන්දු 6 දී ලකුණු 15 ක් ලබා ගැනීමට අලෙක්ස් රොස් සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (31 දා) පස්වරුවේ පැවැති තරගයේදී ගෝල් ටයිටෑන්ස් සහ දඹුල්ල අවුරා අතර තරගය ලකුණු සමව අවසන් විය. එහෙත් ලංකා...
දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් දෙස් විදෙස් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක සහභාගිත්වයෙන් යුත් සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (30) මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ ගාම්භීරවූ සාමාරම්භක උලෙළකිනි. ලංකා ප්‍රිමියර් ලීග් තේමා ගීතය “ක්‍රිකට්...

Articles
You are currently receiving All News
දෙවැනි වරට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙසැම්බර් 05 වැනිදා ආරම්භ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභිමානයෙන් යුතුව දෙවැනි...
දෙසැම්බර් මස 05 වැනිදා ආරම්භවන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන 'ලංකා...
පළමු තරගාවලියේදීම අතිශය ජනප්‍රියත්වයට පත් ලංකා ප්‍රිමියර් ලීග්...
දෙවැනි වතාවට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අභිනව ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා...
ලබන නොවැම්බර් 19 සිට දෙසැම්බර් 12 දක්වා පැවැත්වෙන දෙවැනි එල්.පී.එල් (ලංකා...
මෙම මස 29 වැනිදා ආරම්භ කිරීමට අපේක්ෂා කළ ලංකා ප්‍රිමියර් ලීග් හෙවත්...
මේ මස අවසානයේ ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්...


