slc
logo

තෙවැනි LPL කිරුළත් ජැෆ්නා කිංග්ස් සන්තකයට

By Chamila Karawita අවසන් පන්දුවාරය දක්වා තියුණු මුහුණුවරක් ගත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම 2022 වසරේ LPL ශූරයින් බවට අද (24 දා) රාත්‍රියේ...

සාර්ථකත්වයේ රහස ගැන කසුන් රාජිත කතා කරයි

වේග පන්දු යවන්නකු ලෙසින් වර්තමානයේ ලබා සිටින දියුණුවට ප්‍රධානම රහස වී ඇත්තේ පන්දු යැවීමේදී අනුගමනය කළ යුතු මුලික   සිද්ධාන්ථ යළිත් මෙනෙහි කිරීම බව කලම්බු ස්ටාර්ස් පිලේ වේග පන්දු යවන කසුන් රාජිත සදහන් කර සිටියේය. ගෙවී ගිය වසර කීපය තිස්සේම ආබාධයන්ට...

කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් පළමුව පන්දු යවයි

By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් අභිමානයෙන් යුතුව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 ශූරයින් කවුරුන්ද යන්න තෝරනු ලබන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන්...

අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සමාප්තිය උළෙලක්

දින 18 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර අද (23 දා) ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්‍රීඩාංගණ 3 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ...

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට තේරී පත්වන්නේ කවුරුන්ද යන්න තෝරා ගැනීම සදහා කැන්ඩි ෆැල්කන්ස්ට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී කඩුලු 6 ක ජයක්...

තීරණාත්මක තරගයේදී මැතිව්ස්ලා පන්දු යවයි

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් පිලේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න තෝරනු ලබන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගැනීමට කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ අනුව ඔවුන් ආර්....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee