slc
logo

පිට පිටම දෙවැනි වරටත් ජැෆ්නා පරාජය කළ කැන්ඩි කළින්ම අවසන් පූර්ව වටයට

Chamila Karawita reporting from Pallekele ෆේබියන් ඇලන්ගේ තුන් ඉරියව් දක්ෂතාත්, කාලෝස් බ්‍රැත්වයිට් සහ වනිඳු හසරංග එක්ව කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වීමත් ප්‍රධාන කොට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (14 දා) පැවැති තරගයේදී ජැෆ්නා කිංග්ස්...

පළමු ස්ථානය තීරණාත්මක කෙරෙන තරගයේ කැන්ඩි පන්දුවට පහර දෙයි

Chamila Karawita reporting from Pallekale තෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථීරවම පෙරමුණ ගනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න තෝරනු ලබන කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර තරගයේ තීරණාත්මක සාධකයක් බවට...

කැන්ඩි ෆැල්කන්ස් – ජැෆ්නා කිංග්ස් පළමු තැන ගන්න අරගලයක

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ යළිත් කැන්ඩි ෆැල්කන්ස් පිල (ඊයේ) ඉදිරියට පැමිණියද, අද (14) දින පැවැත්වෙන ජැෆ්නා කිංග්ස් සමග සටනින් ජය ලබන කණ්ඩායම ස්ථීරවම ලකුණු සටහනේ පළමු තැන වෙන් කරගැනීමට සමත් වනු ඇත. දැනට කැන්ඩි ෆැල්කන්ස් හා ජැෆ්නා...

කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවය පෙන්වති

Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලද කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට...

ෆැල්කන් සිව්වැනි ජය ලබද්දී අවුරා සිව්වැනි පරාජය ලබයි

Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් දඹුල්ල අවුරා පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 77 ක පහසු ජයක් වාර්තා කළ කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩකයෝ යළිත් වතාවක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට...

කැන්ඩි ෆැල්කන්ස් දෙවැනි තැනට දමා ජැෆ්නා කිංග්ස් ඉදිරියට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැවැන්ත පෙරැළියක් සිදුකළ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් පිල ලකුණු 12කින් පරාජය කිරීමත් සමග ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට මෙතෙක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee