ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36 කින් පරාජය කරමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තේය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන්...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීම සඳහා පිහිටුවා ඇති විශේෂ විමර්ශන ඒකකය (Special Investigations Unit - SIU) විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ‘ලංකා ප්‍රිමියර් ලීග්‘ හෙවත් LPL තරගාවලියේ හයවැනි සංස්කරණය අද (17) නිල වශයෙන් ආරම්භ වෙයි. ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙන මෙවර තරගාවලිය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ක්‍රිකට් තරගාවලියක් පමණක්...
තවත් හෝරා 24කටත් අඩු කාලයකින් ආරම්භ වීමට නියමිත 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සියලු සූදානම් අවසන් කර ඇති බව තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අයි. පී. ජී. සමුහය සමග එක්ව 6 වැනි වතාවටත් පවත්වනු...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට රැගෙන යන ප්‍රධාන වේදිකාවක් බවත්, තරුණ ක්‍රීඩකයන්ගේ දියුණුවට මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමටද එය සුවිශේෂී අවස්ථාවක් බවත් එහි නායකයෝ පස් දෙනා අවධාරණය කළහ. ඒ අතර ශ්‍රී...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (08 දා) ආරම්භ කෙරිණි. ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා කොළඹ, දඹුල්ල සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර...

Articles
You are currently receiving All News
BY CHAMILA KARAWITA අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට පිවිසීමට කුසල් මෙන්ඩිස්...
BY CHAMILA KARAWITA ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටය යටතේ...
Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව...
දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර,චෙල්ටන්හෑම් හි...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ පැවැති අවසන් තරගය...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ලෙසින් ප්‍රභලතම ගෝල්...
අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක...
By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය...
අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින්...
By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා)...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හතරේ සීමා මඳක් කෙටි කිරීමෙන් ඉදිරි ජාත්‍යන්තර...


