slc
logo

කොමන්වෙල්ත් සටන අරඹමින් ශ්‍රී ලංකා කාන්තා පිල එංගලන්තය මුණ ගැසෙයි

බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයිය ක්‍රීඩා උළේල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු තරගය සඳහා හෙට (30 දා) ප්‍රබල එංගලන්තය කාන්තා පිලට එරෙහිව එජ්බැස්ටන්හි සහභාගිවනු ඇත. බර්මිංහැම්හි පැවැත්වෙන මෙම තරගය ශ්‍රී...

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආසියානු කුසලාන ‘වැලිකතරට’

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙම තරගාවලිය ලබන අගෝස්තු 27 වැනිදා සිට...

මේජර් ආවසාන පුර්ව  වටයේ හමුවන ප්‍රබල  ක්‍රීඩකයෝ

මේජර්  එක්දින ක්‍රිකට්  තරගාවලියේ දී සෙනසුරාදා (30) අවසාන  පුර්ව තරග දෙකකදී ප්‍රබලම  ක්‍රීඩකයන් රැසක්ම තරග වැදීමට නියමිතය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටැමිල් යුනියන් - සී.සී.සී. ප්‍රථම අවසාන  පුර්ව තරගය...

ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන්සමත්ව සිටියි. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට්...

දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 246 ක විශිෂ්ඨ ජයක්

පාකිස්තානු දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 9 ක්ම දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 246 ක විශිෂ්ඨ තරග ජයක් වාර්තා කර...

ආරාධිත විස්සයි-20 ට කණ්ඩායම් නම් කෙරෙති

ආසියානු සහ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම් 4 ප්‍රකාශයට පත් කර තිබේ. අගෝස්තු 09 වැනිදා කොළඹ...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee