slc
logo

එකම තරගයක දී ශතක දෙකක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17) මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. - බදුරලිය තරගයේ දී කණ්ඩායම් දෙකේ පිතිකරුවන් දෙදෙනකු ශතක වාර්තා කිරීම දිනයේ විශේෂ සිදුවීමකි....

කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් ගත් එම තරග දෙක වුයේ එන්.සී.සී. පිටියේ පැවැති හලාවත මේරියන්ස් - ටැමිල්...

පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. - පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් කරමින් පාණදුර ක්‍රීඩා සමාජය පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය....

දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. ලකුණු 16කින් ශ්‍රී ලංකාව පරජය වුවද මෙම තරගයේදී ජනිත් ලියනගේ අංක 6 පිතිකරු...

මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්

සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල සී. සී. සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් කණ්ඩායම අද (05 දා)...

ප්‍රධානතම එක්දින තරගාවලියේ පළමු ශතකය අෂේන් බණ්ඩාරගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත්වීිමට පොලිස් ක්‍රීඩා සමාජයේ නායක අෂේන් බණ්ඩාර අද (01 දා) සමත්වූවේය.ෙ තරගාවලියේ දෙවැනි දිනය බවට පත් වුණු අද (01 දා) පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව...

Articles

You are currently receiving All News

, , ,

ලෝක කුසලානේ පෙරසූදානමට නවසීලන්ත තරගාවලිය හොඳ අවස්ථාවක් – චමරි අතපත්තු

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා...

Read More
, , ,

පාසල් ක්‍රිකට් තරග වෙනුවෙන් විතරක් වසරකට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලක්ෂ 500 ක්

පාසල් මට්ටමෙන් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් අධ්‍යාපන කටයුතු නිම කර පාසලෙන්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee