ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආණ්ඩුකාර කුසලාන (ගවනර්ස් කප්) එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග මේ මස 11 වැනිදා (බදාදා) පැවැත්වීමට නියමිතය. අවසාන පූර්ව තරග දෙකට සහභාගි වන කණ්ඩායම් හතර වනුයේ ඕල්ඩ් ධර්මපාලියන්ස් - යුනිචෙලා ක්‍රීඩා සමාජය සහ සරසන්ස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී සෙනසුරාදා (07) කණ්ඩායම් හතක් ජයග්‍රහණ අත්කර ගත්හ. එම කණ්ඩායම් වුයේ කුරුණෑගල ක්‍රීඩා සමාජය, ඕල්ඩ් සර්වේසස්, ඕල්ඩ් ධර්මපාලියන්ස්, ගුවන්...
දේශීයව නිපදවනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශක්ති ජනක පානය වන ‘RIDE‘ ශක්ති ජනක පානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ශක්ති ජනක පාන සහකරු ලෙසින් අනුග්‍රාහකත්වයකට එළැඹ සිටියි. අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් වූ RIDE ශක්තිජනක පානය අලෙවි කරනු ලබන කාගිල්ස් සිලෝන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග 5ක් වර්ෂාව හේතුවන් අත්හැර දැමූ අතර, පස්වරුවේ ආරම්භ වූ නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගයෙන් ලකුණු 13ක ජයක් නුගේගොඩ පිලට හිමි විය....
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදී තම ජීවිතයෙන් වැඩි කාලයක් කාන්තා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කැප කළ උදාර කාන්තාවක් වන්‍නේ නම් ඒ ග්වේන් හේරත් මහත්මිය වේ. ඇයගේ එම අමිල කැපවීම උදෙසාම ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් ග්වේන් හේරත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා පැවැති තරග 6 න් 4 ක්ම වර්ෂාවට ගහගෙන යද්දී යුනයිටඩ් සදර්න් සහ මොරටුව ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. මෙම තරග 2 ම...

Articles
You are currently receiving All News
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...
ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19...
ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
එන්සීසී පිලේ කවිෂ්ක හා අහන් ශතක වාර්තා කරති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට එහි...

