ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිට පිටම වසර තුනක්ම දිනා සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ සහභාගි වූ තරග තුනම අප පහසුවෙන්ම ජය ගත්තේ අපේ ක්‍රීඩකයන් තුළ පවතින දක්ෂතාවය සහ ආත්ම විශ්වාසය කෙරෙහි තැබූ බලාපොරොත්තු මතම යැයි බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්‍රකාශ කළේය....
By Chamila Karawita කුසල් ලා යුගලය වූ කුසල් මෙන්ඩිස් ලකුණු 49 ක් සහ කුසල් පෙරේරා ලකුණු 53 ක් වශයෙන් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය යටතේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක්...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් බිහිවන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත කැඩපත බව අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරේ පුහුණුකරුවෝ පවසති. එල්පීඑල් තුලින් පැහැදිලි අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයින් හදුනාගත හැකි බවත්, ඔවුන් එකවර ජාතික කණ්ඩායමට එක්...
කළම්බු ස්ට්‍රයිකර්ස් සහ බී - ලව් - කැන්ඩි අතර ඉරිදා (13) පැවැති තරගයෙන් කළම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගැනීමට පැතුම් නිශ්ශංකට අමතරව නවක තරුණයන් වන නිපුන් ධනංජය සහ මතීෂ පතිරණ දැක් වූ දායකත්වය තමා ඉහළින්ම අගය කරන බව කළම්බු කණ්ඩායමට ප්‍රථමවරට නායකත්වය දුන් වේග පන්දු යවන චාමික...
බී - ලව් - කැන්ඩි කණ්ඩායම සමඟ අප අද (13) ක්‍රීඩා කළ ආකාරයට අඟහරුවාදා (15) ගෝල් ටයිටන්ස් සමඟත් ක්‍රීඩා කළහොත් අපට පහසුවෙන් අවසන් කණ්ඩායම් 4 වටයට යෑමට අවස්ථාව උදාවන බව තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි....
ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තමාට ආරාධනා ලැබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන් ඊට ඉදිරිපත්වීමට තමා සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි. ටෙස්ට් තරගයක දස්කම් දැක්...

Articles
You are currently receiving All News
දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමඟ තරගයක පීඩනයක් පවතින...
එල්පීඑල් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්පතක් බවත්, එය දිනෙන් දින...
පන්දු යැවීමේ සීමාව (Crease) සහ කෝණය (Angle) හරිහැටි භාවිතා කරමින් පන්දු යැවූ...
Chamila Karawita reporting from Pallekele දිනේෂ් චන්දිමාල් සහ ෆකාර් සමාන්...
විවිධ අභියෝග මැද වුවද, දේශීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලැබෙන ලංකා...
තෙවතාවක් ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් වන ජැෆ්වා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තම...
සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රථම තරගයේදීම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වා...
දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් දෙස් විදෙස් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන්...
ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පිතිකරුවන් තුළ පවතින දක්ෂතා පාකිස්තානය සමඟ පැවැති...
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවන පස්දින ටෙස්ට්...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්...
සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර...
