slc
logo

ගවනර්ස් කප්: ශතක 2ක් සහ කඩුලු 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (03) පැවති තරගවලදී කණ්ඩායම් හතක් ජයග්‍රහණ වාර්තා කළේය. ජයග්‍රහණ හිමිකරගත් කණ්ඩායම් වන්නේ අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, සඳලංකා ක්‍රිකට් සමාජය, සරසන්ස් ක්‍රීඩා සමාජය, අඹේපුස්ස...

ලෙෂ්ටර් ජයවීරගේ ශතකයෙන් ගුවන් හමුදාවට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අප්‍රේල් 29 දින පැවැති තරගවලදී කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත්වූයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ලෙෂ්ටර් ජයවීරයි. ඔහු මැලේ ක්‍රීඩා සමාජය සමඟ පැවැති තරගයේදී විශිෂ්ට පිතිහරඹයක්...

කෞෂික කුමාරසිංහ මහනුවර ක්‍රිකට් සමාජයට ජය ගෙන එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර ක්‍රිකට් සමාජය සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය අතර මත්තේගොඩදී පැවැති තරගයෙන් මහනුවර ක්‍රිකට් සමාජය ලකුණු 32ක පහසු ජයක් හිමි කර ගත්තේය. මෙම ජයග්‍රහණයේ...

ශතක දෙකයි, කඩුලු පහේ දවාලීම් දෙකයි – ගවනර්ස් කප් කැපී පෙනුණු දිනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) එක්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරගවලදී, පිතිකරුවන් දෙදෙනෙකු ශතක වාර්තා කළ අතර, පන්දු යවන්නන් දෙදෙනෙකු කඩුලු පහ බැගින් දවාලමින් දිනයේ කැපී පෙනුණි. අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා...

කෘෂේඩර්ස් හා සැරසන්ස් ජයග්‍රහණ වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) අන්තර් සමාජ එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය සහ සරසන්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ ලබා ගත්හ. කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී අද (21) පැවැති කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය හා...

නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම අප්‍රේල් මස ශ්‍රී ලංකාවට

තරග 5 කින් සමන්විත තරග සංචාරයක් සඳහා නවසීලන්ත ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස දෙවැනිදා (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙයට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින ටෙස්ට් තරග 2 ක් ඇතුළත්ව තිබේ. එක්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ පළමු තරගය අප්‍රේල්...

Articles

You are currently receiving All News

, , ,

පිතිකරුවන් තිදෙනෙකු සහ පන්දු යවන්නන් තිදෙනෙකු ප්‍රථම දිනයේ දී විශේෂ දක්ෂතා දක්වති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar