slc
logo

කැන්ඩි – නුවරඑළිය අතර තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (12 දා) දිනයේ පැවැති කැන්ඩි බෝල්ට්ස් සහ නුවරඑළිය කිංග්ස් අතර වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

ටී-10 පළමු තරගයෙන් ජැෆ්නා ටයිටෑන්ස්ට ජය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ටයිටෑන්ස්...

දකුණු අප්‍රිකානුවෝ කඩුලු 7 ක් අතැතිව ලකුණු 221 කින් ඉදිරියට

බෙබාරා නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (07 දා) දිනයේදී ක්‍රීඩාව නතර කර දමනා විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 191 ක් ලබා සිටියේය. ඒ අනුව මුල් ඉනිමේදී ලද ලකුණු 30 ක වාසියද සමඟ දකුණු...

බංග්ලාදේශ අවු. 17 න් පහළ ක්‍රීඩකයෝ ලකුණු 73 ක් පසුපසින්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහල සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර තෙදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (07 දා) තරගය නිමා කරන විට ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුනු 304 ට...

රෙහාන් පීරිස්ගෙන් ශතකයක්

බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තෙදින තරගයේ පළමු දිනයේදී ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 286 ක් ලබා සිටියි. ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල කඩුලු 7 ට ලකුණු 245 යි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම අතර අද (01 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු තුන් දින ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා අවු. 17 න්...

Articles

You are currently receiving All News

, , , ,

චිලව් මේරියන්ස්ට ශූරතා දිනාගත හැකි කණ්ඩායමක් වීම ගැන සතුටුයි –  කවීෂා දිල්හාරි

චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට...

Read More
, , , ,

හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ වසර 14 කට පසු එක්දින ක්‍රිකට් ශූරියෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම...

Read More
, , , ,

කාන්තා ක්‍රිකට් අවසන් මහ සටන චිලව් මේරියන්ස් – යුද හමුදාව අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee