slc
logo

ජැෆ්නා පිල ලකුණු 69ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (5) තෙවැනි දිනට තරගය නතර කරද්දී දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙන ජැෆ්නා පිල කඩුලු 8ක් අතැතිව ලකුණු 69ක් ඉදිරියෙන් සිටී. හම්බන්තොටදී පැවැත්වෙන ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය...

ජැෆ්නා පළමු ඉනිම 305න් නවතියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (3) ආරම්භ වූ ජැෆ්නා හා ගෝල් අතර තරග‍ේ පළමු දිනය නිමාවෙද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියි. ඒ අනුව ගෝල් පිලට ජැෆ්නා පිල පළමු...

රවිඳු රසාන්තගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ ජැෆ්නා හා කැන්ඩි අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූවේය. කැන්ඩි පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 361 ඉලක්කයක් ලැබී තිබුණද, අද සිව්වැනි හා අවසන් දිනය නිමාවෙද්දී කැන්ඩි පිල...

දඹුල්ල පළමු ජය ලබයි

කොළඹට එරෙහි පළමු ඉනිමේදී කඩුලු 3ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් දවාගෙන සමස්ත තරගයේදීම කඩුලු 10ක් බිඳහෙළූ දඟ පන්දු යවන අකිල ධනංජයගේ දක්ෂතා හේතුවෙන් දඹුල්ල පිල කඩුලු 8ක ජයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...

ජැෆ්නා කඩුලු 4ක් අතැතිව ලකුණු 247ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවැති ජැෆ්නා - කැන්ඩි අතර තරගයේ අද (29) තෙවැනි දිනය නිමාවෙද්දී ජැෆ්නා පිල දෙවැනි ඉනිමේ කඩුලු 4ක් අතැතිව ලකුණු 247ක් ඉදිරියෙන් සිටියේය. ආරම්භක පිතිකරු රවිඳු රශාන්ත පන්දු...

ධනංජය සහ පවන් ශතක ලබද්දී තරිඳුගෙන් කඩුලු 5 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනය බවට පත්වූ අද (28 දා) දඹුල්ල නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක ශතක වාර්තා කිරීමට සමත් වද්දී ජැෆ්නා කණ්ඩායමේ තරිඳු රත්නායක කඩුලු 5 ක් බිඳ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee