ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලි අද පැවැති තරගයකදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක හා ළහිරු උදාර තවත් පන්දු 42ක් ඉතිරිව තිබියදී එන්සීසී පිලට කඩුලු 6ක පහසු ජයග්‍රහණය ගෙන දුන්හ. සීසීසී ක්‍රීඩා පිටියේ...
සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියට පෙර වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට නිමාවට පත් වුණු තුන්කොන් තරගාවලිය උපකාරී වූ බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ටියර් ‘බී‘ කොටසේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 17 වැනිදා කොළඹදී ආරම්භ වේ. කණ්ඩායම් 12 ක් තරග වදිනු ලබන මෙවර තරගාවලිය ලබන ජූනි මස 05 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවට පත් වනු ඇත....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 16 වැනිදා (හෙට) සිට ජුනි මස 09 වැනිදා දක්වා කෝල්ට්ස්, පී. සරා, සී. සී. සී., එස්. එස්. සී. සහ එන්. සී. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. කණ්ඩායම් 14 ක් ‘ඒ‘ සහ...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාන කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත....

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේදී මහනුවර පල්ලේකැලේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන්...
ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා...
