ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 137ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බඳුරලිය ක්‍රීඩා සමාජය සමත් වෙයි. කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සමඟ මග්ගොනදී පැවැති තරගයේදී බඳුරලිය පිල ඕවර් 50කදී කඩුලු 8කට...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ‘ඔනර්‘, සන්ක්වික් සහ නිපෝන් පේන්ට් යන සන්නාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සහයෝගීතාවයකට ඉදිරිපත්ව සිටිති. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව මෙම මස 15 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට පෙර ජාතික කාන්තා...
අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිත පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති...
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (08 වැනිදා පෙ.ව. 6.00 ට ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙරට අතර...
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර් 19.1කදී ලකුණු 77කට...
ව්ස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 41ක ජයක් හිමි විය. අමෙරිකාවේ ලෝඩර්හිල් හි සෙන්ට්‍රල් බ්‍රොව්ර්ඩ් රීජනල් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දු...

Articles
You are currently receiving All News
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පිට...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානය...
ලංකා ප්‍රිමියර් ලීග් වැනි ප්‍රධානම ...
වේග පන්දු යවන්නකු ලෙසින් වර්තමානයේ ලබා සිටින දියුණුවට ප්‍රධානම රහස වී...
ජැෆ්නා කින්ග්ස් - කැන්ඩි ෆැල්කන්ස් අතර දෙසැම්බර් 21...
තීරණාත්මක අවස්ථාවක දී තරගාවලියක හෝ තරගයක ස්වරූපයක් ස්වල්ප වේලාවක දී වෙනස් කළ...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමා සහභාගීවූ...
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස ...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 5ක් පරාජයවී 6 වැනි තරගයේදී ලකුණු 48ක...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග 6කදී...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ යළිත් කැන්ඩි...


