පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ උපකරණ (Bowling Machine) 26ක් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (09) සිදු කැරිණි. රුපියල් මිලියන 33.8ක වටිනාකමකින් යුත් මේ පන්දු යැවීමේ උපකරණ බාලක පාසල් 21කටත් බාලිකා පාසලකටත් (ගම්පහ...
ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය උදෙසා ඉදිරියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීමට කටයුතු කරන බව සිම්බාබ්වේ සමඟ දෙවැනි එක්දින තරගයේ ‘වීරයා සම්මානයෙන්‘ පිදුම් ලද ජනිත් ලියනගේ පැවැසීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව...
මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකකින් සිම්බාබ්වේ පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. තියුණු මුහුණුවරක් ඉසිලු මේ තරගයේදී සිම්බාබ්වේ පන්දුවාර 44.4කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (7) නිමාවූ තරග ප්‍රතිළුල අනුව ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සෙබස්තියනයිට්ස් පිල සමත් වෙයි. සෙබස්තියනයිට්ස් හා මීගමුව ක්‍රිකට් සමාජය අතර, කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ...
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ප්‍රථම එක්දින සීමිත ඕවර තරගය අයහපත් කාලගුණය මත තීරණයක් නොමැති තරගයක් ලෙසින් අද (06) නිමාවට පත්විය. මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට...
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවේ 211වැනි එක්දින ක්‍රීඩකයා ලෙස වරම් දිනා ශ්‍රී ලංකා කැප් තොප්පිය පැළදීමට ජනිත් ලියනගේ අද (6) සමත් විය. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් විස්සයි 20 තරග තුනකට පමණක් ක්‍රීඩා කොට සිටි ජනිත් ලියනගේ නව...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් සීමිත පන්දු වාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (31) පැවැති අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉරිදා (31) පැවැති අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් බදාදා (27 දා) ආරම්භ වුණු...
එංගලන්තය සහ බංග්ලාදේශය අතර අබුඩාබි නගරයේදී බදාදා (27) පැවැති සුපිරි 12 ලෝක...
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේ පැවැති දෙවැනි...

