සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන හෝ තුන්වන එක්දින තරගයේ සිට වනිඳු හසරංග නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමත්, සනත් ජයසූරිය (උපදේශක) තිළිණ කන්දම්බි (පිතිකරණ පුහුණුකරු) සහ උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු) යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ සහය ලැබීමත් සමඟ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ නිමාවූ තරග ප්‍රතිළුල අනුව ‘ඒ‘ හා ‘බී‘ කාණ්ඩයේ මුල් ස්ථාන 4 අතරට පැමිණීමට කණ්ඩායම් කිහිපයක් තියුණු සටනක නිරතව සිටිති. කාණ්ඩ දෙකේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව...
ලංකා කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවන් සිව්දෙනා ලකුණු අතරට පිවිසෙන අවස්ථාවන්හි ඒවා විශාල ලකුණු ප්‍රමාණයන් බවට පරිවර්තනය කර ගැනීමට අසමත්වීම සහ පන්දු රකින්නන් පන්දු රැකීමේදී දැක් වූ දුර්වලතා ලංකා කණ්ඩායම මෑත කාලයේදී දැක් වූ පසුබැසීම් ප්‍රධාන හේතූන් වූ බව තේරීම් කමිටු නව සභාපති...
සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරමින් නව ක්‍රිකට් තේරිම් කමිටුව අද (3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම මාධ්‍ය හමුවට නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා හා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවැති තරගවලදී එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමකින් තොරව නිමාවට පත්විය. අද පස්වරුවේ ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම තරග විසදුමකින් තොරව නිමා...
හලාවත මේරියන්ස් පිලේ විශ්ව චතුරංගගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති තරගයකදී මෙතෙක් අපරාජිතව සිටි එස්එස්සී ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 19කින් බ්ලූම්ෆීල්ඩ් පිලට...

Articles
You are currently receiving All News
ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ජටින්දර් සිං සහ අකිබ් ඉලියාස් එක්ව පළමු කඩුල්ල...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් විරකැටිය නගරයේ ඉදිවෙමින් පවතින ජාතික මට්ටමේ...
ලබන නොවැම්බර් 19 සිට දෙසැම්බර් 12 දක්වා පැවැත්වෙන දෙවැනි එල්.පී.එල් (ලංකා...
ඉන්දියාව සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග තුනක එක්දින තරගාවලියේ සහ තරග තුනක...

