slc
logo

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටිකට් දැන් ඔන්ලයින් ක්‍රමයට විවෘතයි

සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට දැන් හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී. මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින් ක්‍රමයට) ප්‍රවේශ පත්‍ර ඊයේ (25) සිට මිල දී ගැනීමට...

සෙබස්තියනයිට්ස් පෙරමුණට එද්දි එස්එස්සී තැන රැක ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවැති තරගයකදී ටැමිල් යූනියන් පිල පරාජයට පත්කළ සෙබස්තියනයිට්ස් පිල ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වූවේය. මෙතෙක් ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි මීගමුව...

ටැමිල් යූනියන් –  ගාල්ල – රාගම පළමු ජයග්‍රහණ වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යූනියන් පිල තරග 4කට පසු පළමු ජයග්‍රහණය වාර්තා කළ අතර, ඒ ආකාරයෙන්ම තරග කිහිපයක් පරාජයවී සිටි ගාල්ල ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අද දිනයේ ( 21) පළමු ජයග්‍රහණ...

දසුන්ගේ පිත්තෙන් පිට පිට අර්ධ ශතක තුනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ බිආර්සී පිටියේ පැවැති බීආර්සී හා එස්එස්සී අතර තරගයේදී දසුන් ශානක පන්දු 44කදී හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 76ක් ලබාගත් අතර, එය මෙම තරගවාරයේ පිට පිට දසුන් වාර්තා...

මුවර්ස් – සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18) පැවැති තරගවලදී මුවර්ස්, සෙබස්තියනයිට්ස් හා කෝල්ට්ස් යන කණ්ඩායම් ජය වාර්තා කළහ. මෙම තරගවලදී සීසීසී පිලේ ෂොනාල් දිනූෂ නොදැවී ලකුණු 80ක්, කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ දුනිත්...

අවිශ්කගෙන් – පැතුම්ගෙන් වේගවත් ශතක දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති එස්එස්සී හා එන්සීසී අතර තරගයේදී එස්එස්සී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 79කදී හයේ 6ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 100ක් ලබා ගනිද්දී එන්සීසී පිලේ පැතුම් නිශ්ශංක...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar