ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරරගාවලියේ අද නිමාවට පත් වුණු අවසන් පූර්ව තරග වලදි කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අදාළ අවසන් මහ තරගයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද (28) නිමාවූ ගෝල් - ජැෆ්නා තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය කළ ජැෆ්නා පිල ලකුණු සටහනේ දෙවැනි තැනට (ලකුණු 19) පත් වූවේය. දඹුල්ල හා කැන්ඩි අතර තරගය වර්ෂාව හේතුවෙන්...
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග වැදි පළමු ඇඟ උණුසුම් කිරීමේ තරගයෙන් බංග්ලාදේශ පිලට එරෙහිව පහසු ජයක් වාර්තා කර ගනිමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත්විය. ලකුණු 33 ක ජයග්‍රහණයක්...
ලංකා 19න් පහළ කාන්තා පිල දෙවැනි වරටත් නවයසීලන්තය පරදවයි වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකාව හා නවසීලන්තව අතර තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් තියුණු තරගාවසානයකින් පසු ඔස්ට්‍රේලියානු අවු. 19 න් පහළ බාළිකා පිල හමුවේ ලකුණු 4 ක පරාජයකට මුහුණ දුන්නේය....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද නිමාවූ තරග දෙකකදි ශතක 5ක් වාර්තාවීම විශේෂ සිදුවීමකි. කොළඹ පිලේ නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, කැන්ඩි පිලේ අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ හා ගෝල් පිලේ ලසිත් කෘෘස්පුල්ලේ එලෙස ශතක...
Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින...
මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ...
අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින්...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හතරේ සීමා මඳක් කෙටි කිරීමෙන් ඉදිරි ජාත්‍යන්තර...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ප්‍රථම වතාවට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා...
කළම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර ජූලි 06 වැනිදා දඹුල්ලේදී පැවැති...
මේ වන විට ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ තණතිලි ක්‍රිකට් ක්‍රීඩකයනට සැපයෙන හෙයින්...
දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රථම සහ දෙවන ස්ථානයන් අතර පසු වන තම...
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ දිනේෂ්...
ජ්‍යෙෂ්ඨ පළපුරුදු ක්‍රීඩකයන් රැසක්ම කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය කරනවා....
එල්.පී.එල්. (ලංකා ප්‍රිමියර් ලීග්) තරගාවලිය තමන් වැනි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයනට...