එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගන්නා ලද ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තව තවත් වැඩිවී ඇති බව නොරහසකි. එබැවින් හෙට (18 දා) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා...
‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ අද (17 දා)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ නිමාවූ තරග දෙකකදි කොළඹ පිල කඩුලු 5කින් හා ගෝල් පිල කඩුලු 2කින් ජය තහවුරු කරගෙන ලකුණු සටහනේ කරට කර සටනක සිටිති. මෙම ජයග්‍රහණ සමඟ කොළඹ හා ගෝල් කණ්ඩායම් දෙක ලකුණු සටහනේ ලකුණු 8 බැගින් ලබා...
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ පිල හා දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල අතර දකුණු අප්‍රිකාවේ බෙනෝනි විලොව්මෝර් පාක්හි පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල ලකුණු 334කට දවාගත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අද දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2කට ලකුණු...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අගෝස්තු මසට අදාළ දක්ෂතම ක්‍රීඩකයින් නම් කිරීමේදී එම සම්මාන ද්විත්වයම ශ්‍රී ලාංකිකයින් දෙපළක් වන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ කාන්තා ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම දිනා ගැනීමට සමත්ව සිටිති. මෙම තරග ඉතිහාසයේ එකම රටක දෙපළක්...
නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම සමඟින් මේ මස 18 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී දකුණු අප්‍රිකානු ‘ඒ‘පිලට එරෙහි පළමු සිව්දින තරගයේදී දක්ෂතා දක්වන ලද...

Articles
You are currently receiving All News
ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වුණු තෙවැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ වයස අවුරුදු 23 න්...
පන්දු 17 කදී පසිඳු සූරිය බණ්ඩාර රැස් කරන ලද ලකුණු 53 ක් ඉනි හේතුවෙන් ශ්‍රී...
ශ්‍රී ලංකා කාන්තා ක්රිිකට් ඉතිහාසයේ ශතකයක් ලද තෙවැනි ක්‍රීඩිකාව බවට පත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ස්පෝර්ට්ස් ෆියෙස්ටා ටී-10 තරගාවලියේ...
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...
ලකුණු 185 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක් ආරම්භ කළ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ස්පෝර්ට්...
රැකගත යුතුම උඩපන්දු 2 ක් හර්ෂිතා මාධවී අතින් ගිලිහී යෑම නිසා ලෝක කුසලාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන ලද ටෙස්ට් ක්‍රිකට්...
එංගලන්තට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 19...

