ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මධුවිත සාදයක් පැවැත්වූවේ යැයි සති අන්ත පුවත්පතක පළවුණු පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය, ගොතන ලද සහ පදනම් විරහිත පුවතක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්...
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව අද හම්බන්තොටදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පළමු තරගයේදීම පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා කාන්තා පිලට හැකි විය....
බී.ආර්.සී. කණ්ඩායමේ දිල්ෂාන් ද සොයිසා (71) සහ චමින්ද බණ්ඩාර (16/4) පොලිස් ක්‍රීඩා සමාජය සමඟ අද (20) කොළඹ යුද හමුදා ක්‍රීඩාංගණයේදී ලකුණු රැස් කිරීමේදී සහ පන්දු යැවීමේදී දැක් වූ විශේෂ දස්කම් මත එම කණ්ඩායමට මේජර් අන්තර් සමාජ සීමිත ඕවර තරගයෙන් ඩක්වර්ත් ක්‍රමයෙන් ලකුණු පහක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් හිමිකර ගැනීමට සීසීසී පිල සමත්වූ හෙයින් අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ...
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැපවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසූවාය. පසුගිය වසර එකහමාරක කාලය තුලදී ප්‍රබල කණ්ඩායම්වන එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඔවුන්ගේ භූමියේදීම පරාජය කරමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර ලෙසින් කණ්ඩායම්...

Articles
You are currently receiving All News
වයස අවුරුදු 19 න් පහළ ජාතික යොවුන් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීම...
BY CHAMILA KARAWITA පන්දුවාර 75 කදී ලකුණු 324 ක ඉලක්කයක් හඹා ගිය දකුණු...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේහි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...
Chamila Karawita චාමික කරුණාරත්න (11/4) සහ ඔෂේන් තෝමස් (20/3) එක්ව ලකුණ 31 ක්...
බංග්ලාදේශයේදී ලබන මස පැවැත්වීමට නියමිත කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට්...
සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා...
බෝවෙන රෝග වලින් අසාද්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම...


