slc
logo

අසේනි තලගුණේගෙන් කඩුලු ත්‍රිත්වයක්

කඩුලු ත්‍රිත්වයක්ද සමගින් අසේනි තලගුණේ ලකුණු දහයක් ඇතුළත කඩුලු පහක් බිඳ දැමීමට සමත්වීම මුල් කර ගනිමින් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවෝ මලයාසියා ජාතික කණ්ඩායම තෙවැනි විස්සයි 20 තරගයෙන් ද ලකුණු 118 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අද (05 දා)  අත්කර ගත්තේය.  මේ...

දෙවැනි තරගයේ ජයත් යොවුන් ක්‍රීඩිකාවන්ට

 ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම සහ මලයාසියා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (03) පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකාවෝ තරග පහකින් සමන්විත...

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකාවන්ට කඩුලු පහක ජයග්‍රහණයක්

 මලයාසියාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී අද (02) පැවැති ප්‍රථම විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම කඩුලු පහක ජයක් ලැබීය.  මුලින් පන්දුවට...

මැලේසියානු ජාතික  පිලට එරෙහි සටනට ශ්‍රී ලංකා බාළිකා පිල නම් කරයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත නම් කරන ලද...

මැලේසියානු කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. පන්දුවාර විස්සයි-20 තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග කොළඹදී පැවැත්වෙනු ඇත....

ශ්‍රී ලංකා බාළිකාවන්ගෙන් ඔස්ට්‍රේලියාවට පූර්ණ තරගාවලි සුද්ධයක්

ශ්‍රී ලංකාවේ තරග සංචායක නියුතව සිටින ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (30 දා) පැවැති පස්වැනි සහ අවසන් පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිිය 5-0...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar